මුල් පිටුව - BBC News සිංහල (2024)

Table of Contents
ප්‍රධාන පුවත ජන අරගල සන්ධානය : 'ගෝල්ෆේස් අරගලකරුවන්' රැසක් සමග දේශපාලන කරලියට එන නව සන්ධානය බුදු දහමට අපහාස කළ බවට කී චෝදනාවෙන් නටාෂා සහ බෲනෝ නිදොස් කොට නිදහස් කරයි පුටින්ගේ උතුරු කොරියානු සංචාරය: ව්ලැදිමීර් පූටින් කිම් ජොන් උන් හමුවීමට හේතු තුනක් T20 ලෝක කුසලානය: සුපිරි 8 වටයේ ඇරඹුම සහ මූලික වටයේ සුවිශේෂී සිද්ධි රනිල් වික්‍රමසිංහ : ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කළේ ඇයි? 'යටි අරමුණක්' තිබේද? වි‌ශ්ලේෂකයෝ කියන්නේ කුමක්ද? ශ්‍රී ලංකාව උතුර සහ නැගෙනහිර පළාත් වලින් ඉවත් කළ හමුදා කඳවුරු මොනවා ද? ජාත්‍යන්තර ප්‍රේෂණ දිනය: දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්‍රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද? ශ්‍රී ලංකාවේ රුක් රෝපණය විද්‍යාත්මක ද? දේශපාලනික ද? උද්දික ප්‍රේමරත්න: වෙඩි තැබීමේ සිද්ධිය රංගනයක් ද? කළේ බොරුවක් නම් උද්දිකට කුමක් වෙයි ද? ලෝකය ඩුබායි 'The World' මෙගා ව්‍යාපෘතියට සිදුවී ඇත්තේ කුමක් ද? මස්ක්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක වැටුපක් ගෙවීමට ටෙස්ලා කොටස් හිමියෝ එකඟ වෙති ඉරානයේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන් විය හැකි ද? අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය ක්‍රීඩා වීඩියෝ, කාන්තා ක්‍රිකට් : 'උතුරෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එන පළමු ක්‍රීඩිකාව වීමයි මගේ ආශාව'ධාවන කාලය, 1,56 T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකාවට වැරදුනේ ඇයි ? වැරදුනේ කොහේද? T20 ලෝක කුසලානය 2024: 'අද තරගයේ ජයග්‍රහණය අපට වැදගත්’ පන්දුවෙන් හා පිත්තෙන් වැඩ දැමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් කණ්ඩායම අසරණ කරති වීඩියෝ වීඩියෝ, සාගරය : මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවියධාවන කාලය, 2,46 වීඩියෝ, වතු කම්කරුවන්ගේ වැටුප : 'ආණ්ඩුවෙන් සල්ලි දුන්නොත් අපිටත් ගෙවන්න පුළුවන්.'ධාවන කාලය, 2,49 වීඩියෝ, ගංවතුරක් නොදුටු දියණියක් නිවසක කොටු වී සිටි 'නේවි මාමා' බේරාගත් මෙහෙයුමධාවන කාලය, 3,33 වීඩියෝ, සුඛෝපභෝගී සුවඳ විලවුන් නිෂ්පාදනයට ළමා ශ්‍රමය යොදාගන්නා බව BBC ය සොයා ගනීධාවන කාලය, 4,41 විශේෂාංග වැඩිමල්කම යනු බාලයන්ට පහර දීමට ලැබුණු වරමක් ද? 'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද? පාසල ඇරී වැඩට යන මෙරට දරුවන්: 'ඉගෙන ගන්නේ නැතුවත් බෑනේ රට යන්න' මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති රුවන්ඩාවට යවන ලද ශ්‍රී ලාංකික සරණාගතයින්: මේක 'එළිමහන් සිර කඳවුරක්' වැඩිපුරම කියැවූ References

ප්‍රධාන පුවත

  • මුල් පිටුව - BBC News සිංහල (1)

    ජන අරගල සන්ධානය : 'ගෝල්ෆේස් අරගලකරුවන්' රැසක් සමග දේශපාලන කරලියට එන නව සන්ධානය

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කර 'ගෝල්ෆේස් අරගලකරුවන්' අපේක්ෂා කළ සමාජයේ ක්‍රම වෙනසක් දක්වා රට මෙහෙයවීමට ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව සමාජ ක්‍රියාකරුවෙකු වන වසන්ත මුදලිගේ අද (ජුනි 19) කොළඹ දී පැවසුවේය.

  • මුල් පිටුව - BBC News සිංහල (2)

    බුදු දහමට අපහාස කළ බවට කී චෝදනාවෙන් නටාෂා සහ බෲනෝ නිදොස් කොට නිදහස් කරයි

    බුදුදහමට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පවරා තිබු නඩුවෙන් ප්‍රහසන ශිල්පිනී නටාෂා එදිරිසූරිය සහ SL-Vlogs යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ( ජුනි මස 19 වෙනිදා) නියෝග කරන ලදී.නටාෂා එදිරිසුරිය සහ බෲනෝ දිවාකර අත්අඩංගුවට ගැනීමට මුලික වූයේ 'මෝඩාභිමානය' නමින් පවත්වනු ලැබූ ප්‍රහසන වැඩසටහනකදී සිදුකළ බවට පැවසූ ප්‍රකාශ සම්බන්ධව ය.

  • මුල් පිටුව - BBC News සිංහල (3)

    පුටින්ගේ උතුරු කොරියානු සංචාරය: ව්ලැදිමීර් පූටින් කිම් ජොන් උන් හමුවීමට හේතු තුනක්

    මාස ගණනක් පුරා පැතිර ගිය විවිධ රාවයන්ගෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ක්‍රෙම්ලිනය තහවුරු කළ පරිදීම ඊයේ රාත්‍රියේ දී පියොංයැං වෙත පැමිණීමෙන් පසු අද (බදාදා) උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.පුටින් රතු පලස මතින් පිළිගැනීමට රෝස මල්, දෑත් ලෙලවමින් ආචාරය දැක්වීමට සෙනඟක් සහ උත්කර්ෂවත් හමුදා පෙළපාලියක් පැවැත්විණි. බදාදා (අද) පැය නවයක දිගු කාලසටහනේ ඡායාරූප ගැනීමක්, විනාඩි 90ක සාකච්ඡාවක් සහ තේ පැන් සංග්‍රහයක් ඇතුලත්ව ඇත.

  • මුල් පිටුව - BBC News සිංහල (4)

    T20 ලෝක කුසලානය: සුපිරි 8 වටයේ ඇරඹුම සහ මූලික වටයේ සුවිශේෂී සිද්ධි

    T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය අදින් (ජූනි 19) ඇරඹෙයි.මෙවර සුපිරි කණ්ඩායම් 8 අතරට මීට පෙර පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා සිටී.ඒ, ඉන්දියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව යි.මේ අතර, මීට පෙර ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය මූලික වටයෙන් ම ඉවත්වීම විශේෂත්වයක් විය.

  • මුල් පිටුව - BBC News සිංහල (5)

    රනිල් වික්‍රමසිංහ : ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කළේ ඇයි? 'යටි අරමුණක්' තිබේද? වි‌ශ්ලේෂකයෝ කියන්නේ කුමක්ද?

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ "ඡන්ද කල් දැමීම අරමුණු කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.ඔවුන් ඒ සම්බන්ධයෙන් වන නවතම උදාහරණය ලෙස පෙන්වා දෙන්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය පිළිබඳව ජනාධිපතිවරයා අඟහරුවාදා (ජූනි 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය යි.

ශ්‍රී ලංකාව

  • මුල් පිටුව - BBC News සිංහල (6)

    උතුර සහ නැගෙනහිර පළාත් වලින් ඉවත් කළ හමුදා කඳවුරු මොනවා ද?

  • මුල් පිටුව - BBC News සිංහල (7)

    ජාත්‍යන්තර ප්‍රේෂණ දිනය: දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්‍රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද?

  • මුල් පිටුව - BBC News සිංහල (8)

    ශ්‍රී ලංකාවේ රුක් රෝපණය විද්‍යාත්මක ද? දේශපාලනික ද?

  • මුල් පිටුව - BBC News සිංහල (9)

    උද්දික ප්‍රේමරත්න: වෙඩි තැබීමේ සිද්ධිය රංගනයක් ද? කළේ බොරුවක් නම් උද්දිකට කුමක් වෙයි ද?

ලෝකය

  • මුල් පිටුව - BBC News සිංහල (10)

    ඩුබායි 'The World' මෙගා ව්‍යාපෘතියට සිදුවී ඇත්තේ කුමක් ද?

  • මුල් පිටුව - BBC News සිංහල (11)

    මස්ක්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක වැටුපක් ගෙවීමට ටෙස්ලා කොටස් හිමියෝ එකඟ වෙති

  • මුල් පිටුව - BBC News සිංහල (12)

    ඉරානයේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන් විය හැකි ද?

  • මුල් පිටුව - BBC News සිංහල (13)

    අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය

ක්‍රීඩා

  • මුල් පිටුව - BBC News සිංහල (14)

    වීඩියෝ, කාන්තා ක්‍රිකට් : 'උතුරෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එන පළමු ක්‍රීඩිකාව වීමයි මගේ ආශාව'ධාවන කාලය, 1,56

  • මුල් පිටුව - BBC News සිංහල (15)

    T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකාවට වැරදුනේ ඇයි ? වැරදුනේ කොහේද?

  • මුල් පිටුව - BBC News සිංහල (16)

    T20 ලෝක කුසලානය 2024: 'අද තරගයේ ජයග්‍රහණය අපට වැදගත්’

  • මුල් පිටුව - BBC News සිංහල (17)

    පන්දුවෙන් හා පිත්තෙන් වැඩ දැමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් කණ්ඩායම අසරණ කරති

වීඩියෝ

  • මුල් පිටුව - BBC News සිංහල (18)

    වීඩියෝ, සාගරය : මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවියධාවන කාලය, 2,46

  • මුල් පිටුව - BBC News සිංහල (19)

    වීඩියෝ, වතු කම්කරුවන්ගේ වැටුප : 'ආණ්ඩුවෙන් සල්ලි දුන්නොත් අපිටත් ගෙවන්න පුළුවන්.'ධාවන කාලය, 2,49

  • මුල් පිටුව - BBC News සිංහල (20)

    වීඩියෝ, ගංවතුරක් නොදුටු දියණියක් නිවසක කොටු වී සිටි 'නේවි මාමා' බේරාගත් මෙහෙයුමධාවන කාලය, 3,33

  • මුල් පිටුව - BBC News සිංහල (21)

    වීඩියෝ, සුඛෝපභෝගී සුවඳ විලවුන් නිෂ්පාදනයට ළමා ශ්‍රමය යොදාගන්නා බව BBC ය සොයා ගනීධාවන කාලය, 4,41

විශේෂාංග

  • මුල් පිටුව - BBC News සිංහල (22)

    වැඩිමල්කම යනු බාලයන්ට පහර දීමට ලැබුණු වරමක් ද?

    ශ්‍රී ලංකාවේ නවක රංගන ශිල්පිනියක වන උමා අසේනි සිය සොහොයුරියගේ විවාහ උත්සවයේදී කළ කතාවක් හේතුවෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩි අවධානයක් යොමු නොවූ පැත්තක් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අවධානයක් යොමු වී තිබිණි.ඇය කළ කතාවේ කොටසක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණු අතර, බොහෝ දෙනෙකු ඇයගේ කතාව උත්කර්ෂයට නංවමින් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි.

  • මුල් පිටුව - BBC News සිංහල (23)

    'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?

    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ විවිධ මත මේ වන විට ඉදිරිපත් වෙමින් තිබේ.මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වූයේ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර 2024 මැයි මස 28 වන දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවටත්, ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහය දිය යුතු බවටත් කළ ප්‍රකාශයෙන් පසුව ය. ඇතැමෙකු මෙය ‘ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්’ ලෙස ද අර්ථ කථනය කර තිබිණි.

  • මුල් පිටුව - BBC News සිංහල (24)

    පාසල ඇරී වැඩට යන මෙරට දරුවන්: 'ඉගෙන ගන්නේ නැතුවත් බෑනේ රට යන්න'

    කුමන හෝ හේතුවක් මත රැකියාවක් කිරිමට බල කෙරී ඇති ලෝක වාසි දරුවන්ට අද සුවිශේෂි වන්නේ ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධි දිනය හේතුවෙනි. මෙවර එහි ගෝලීය තේමාව වන්නේ “අපගේ කැපවීම් මත ක්‍රියා කරමු: ළමා ශ්‍රමය අවසන් කරමු! යන්නයි. මහපාරේ හඳුන්කූරු හෝ කපුරු බෝල විකුණන දරුවන් හෝ ගරාජය, කඩ පිලක සේවය කරන දරුවන් එදිනෙදා අපට කොතරම් හමුවෙනවා ද? ඔවුන් ඉන් ගලවා ගෙන දරුවන්ට හිමි ලෝකය උරුම කිරීම සමාජයක් ලෙස අපට ඇති වගකීම නොවේ ද?

  • මුල් පිටුව - BBC News සිංහල (25)

    මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුන් වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර තිබේ.ඒ වෙනුවෙන් රුපියල් මිලියන 103 ක පමණ මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටත් අධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේනට නියෝග කරනු ලැබ තිබේ.මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව පැවරුණු මූලික අයිතිවාසිකම් නඩු මොනවාද? ඔහුට එරෙහිව නිකුත් කෙරුණු තීන්දු කවරේද?

  • මුල් පිටුව - BBC News සිංහල (26)

    රුවන්ඩාවට යවන ලද ශ්‍රී ලාංකික සරණාගතයින්: මේක 'එළිමහන් සිර කඳවුරක්'

    සරණාගතයන් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන මෙම සංක්‍රමණික කණ්ඩායම පවසන්නේ, රුවන්ඩාව තුළ තමන්ට හුදෙකලා සහ අනාරක්ෂිත බවක් දැනෙන බව ය.

වැඩිපුරම කියැවූ

  1. 1

    උතුර සහ නැගෙනහිර පළාත් වලින් ඉවත් කළ හමුදා කඳවුරු මොනවා ද?

  2. 2

    ඊද් අල්-අදා: ආගම්වල සත්ව බිලි පූජා සිදුවන්නේ ඇයි?

  3. 3

    රනිල් වික්‍රමසිංහ : ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කළේ ඇයි? 'යටි අරමුණක්' තිබේද? වි‌ශ්ලේෂකයෝ කියන්නේ කුමක්ද?

  4. 4

    ජන අරගල සන්ධානය : 'ගෝල්ෆේස් අරගලකරුවන්' රැසක් සමග දේශපාලන කරලියට එන නව සන්ධානය

  5. 5

    T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකාවට වැරදුනේ ඇයි ? වැරදුනේ කොහේද?

මුල් පිටුව - BBC News සිංහල (2024)

References

Top Articles
Latest Posts
Article information

Author: Melvina Ondricka

Last Updated:

Views: 6576

Rating: 4.8 / 5 (48 voted)

Reviews: 87% of readers found this page helpful

Author information

Name: Melvina Ondricka

Birthday: 2000-12-23

Address: Suite 382 139 Shaniqua Locks, Paulaborough, UT 90498

Phone: +636383657021

Job: Dynamic Government Specialist

Hobby: Kite flying, Watching movies, Knitting, Model building, Reading, Wood carving, Paintball

Introduction: My name is Melvina Ondricka, I am a helpful, fancy, friendly, innocent, outstanding, courageous, thoughtful person who loves writing and wants to share my knowledge and understanding with you.